මැතිවරණ ප්‍රචාරණයේ අපේක්ෂකයෙකුට කළ හැකි වියදම් සීමා​ව දැන ගන්න !!


පාර්ලිමේන්තු මැතිවණයේදී එක් අපේක්ෂකයෙකුට කළ හැකි වියදම් සීමා​ව ඇතුළත් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මැතිවරණ කොට්ඨාස 22 සඳහා වෙන වෙනම අදාළ මුදල් සීමා ප්‍රකාශය​ට පත් කර තිබෙනවා.


මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වාර්තාව ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 21 ක් ඇතුළත භාරදිය යුතු බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.


නිවේදනය කියවන්න.




Previous Post Next Post

نموذج الاتصال