මහින්ද රාජපක්ෂගේ ඉදිරි දින කිහිපය ගැන ඇසුන කතාව



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය ඉදිරි දින කිහිපය තුළ ගැනීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා. 

Previous Post Next Post

نموذج الاتصال