වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව එම පත්කිරීම සිදුකර කර තිබුණා.
ඒ අනුව ඊයේ (08) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් එම පත්වීම අනුමත කර ඇති බවයි සඳහන් වෙන්නේ.
Tags
Local
