ඊයේ (15) දිනට සාපේක්ෂව අද (16) රන් මිල තරමක් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද කැරට් 24 ග්‍රෑම් 8ක මිල රුපියල් 221,450 ලෙස සටහන් වුණා. එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වුණේ රුපියල් 203,000ක් ලෙසයි.
Tags
Other News

Our website uses cookies to improve your experience. Learn more
Ok