මයික් එකෙන් රන්ජන් දේශපාලනයට - Video



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක අද (09) එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නමින් සිය නව දේශපාලන පක්ෂය නිල වශයෙන් එළිදැක්වීම සිදුකර තිබෙනවා. ඒ අනුව “මයික්‍රෆෝනය” ලකුණින් එම පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බවයි සඳහන් වෙන්නේ.


එහි ජාතික සංවිධායක ලෙස හිටපු ක්‍රිකට් නායක තිලකරන්න ඩිල්ෂාන් පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 

Previous Post Next Post

نموذج الاتصال