කොළඹ ජාත්‍යන්තර පාසලක සිසුවියක් අද (7) නෙළුම් කුලුනේ නැරඹුම් මැදිරියෙන් වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම සිසුවිය කොළඹ ජාත්‍යන්තර පාසලක සිසුවියක් බවයි පොලීසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
Tags
Local
Our website uses cookies to improve your experience. Learn more
Ok