කොදෙව් තරගාවලිය​ට සිංහ T20 සංචිතය සූදානම් කෙරේ


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් සංචිතය සඳහා ක්‍රීඩකයින් 17 ක් ඇතුළත් වනවා.

අදාළ සංචිතය පහතින්.



Previous Post Next Post

نموذج الاتصال